29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසමට භාරදෙයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසමට භාරදෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ නම අද (06) මැතිවරණ කොමිෂම වෙත භාදුරන් බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව (07) රැස්වෙන මැතිවරණ කොමිෂන් සභාව මගින් එය අනුමත කොට ගැසට් කිරීම සඳහා රාජ්‍ය මුද්‍රණාලායට යවනු ඇත. (08) බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු යනු ලැබෙන් එම පෙරමුණේ පසුපස මන්ත්‍රීවරු කීහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments