28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ජනපති හා ශ්‍රී.ල.නි.ප.ය අතර සාකච්ඡාවක්.

ජනපති හා ශ්‍රී.ල.නි.ප.ය අතර සාකච්ඡාවක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් එළඹෙන 21 වැනිදා පවත්වන බව නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

ප්‍රශ්නය – රටේ තියෙන අර්බුදය එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා රජය අතර ගැටුමක් තියෙනවා නේද ? කුමක් හරි තීන්දුවක් අරන් තියෙනවා ද?

“එහෙම තීන්දුවක් අරගෙන නෑ. අපි තවදුරටත් විශ්වාසය තියෙනවා අගමැතිතුමා ගැනත් ජනාධිපතිතුමා ගැනත්. ඔවුන් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජනාධිපතිතුමා එක්ක ලබන 21 වන දා සාකච්ඡාවක් තියන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් එන ප්‍රතිඵලත් අපි බලමු කොහොම ද අපේ වැඩ කරගෙන යන්නේ කියලා.“ 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments