මෙරට ගෘහස්ත ගෑස් පරියභෝජනයයන් 20% ක් පමණ වූ ප්‍රමාණයක් සපයනු ලබන ලාෆ් ගෑස්
සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති නමුත්, යමම තත්ත්වය ආවරණය
කිරීම සඳහා හැකියාව ලිට්‍රෝ ගැස් සමාගම සතුව තියබනවා.
එහිදී අප ලිට්‍රෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට
ගෑස් සැපයීම කරනු ලබනවා. ඒ සඳහා අවශ්‍ය කරන ගෑස් යතාග අප සතුව දැනටමත්
තියයනවා. ඉදිරියේ දී අවශ්‍ය වන අමතර ධාරිතාවය ගෙන්වා ගැනීමට ඇති යවළඳපල
හැකියාව සහ සැපයුම් ජාලය අප සතුව තියබනවා.
එමනිසා වෙළඳයපාළ තුළ කිසයම් ආකාරයේ හෝ ගෑස් හිඟයක් ඇති වීම සිදුනොවන අතර
ඒ පිළිබඳ මහජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ.