22.7 C
Sri Lanka
Tuesday, June 24, 2025
HomeTOPබස්නාහිර පළාත තුල ලියාපදිංචිවි ඇති වාහාන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව...

බස්නාහිර පළාත තුල ලියාපදිංචිවි ඇති වාහාන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී.

කොවිඩ්19 වසංගතය තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුල ලියාපදිංචිවි ඇති වාහාන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මෙම (12) සිට ලබන (31) දක්වා අත්හිටුවීමට කටයුතු කර ඇති බව එම පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා දිසානායක මහත්මිය පැවසුවාය.

මෙම කාලය තුල කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදි සැප්තැම්බර් (30) දක්වා දඩ මුදල් අය නොකරන බව වැඩිදුරටත් එම මහත්මිය සඳහන් කළාය. www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය (online)යටතේ ලබාගත හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments