26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලාෆ් ගැස් මිල ඉහල යයි. ලිට්‍රෝ මිල ඉහල නොයයි.

ලාෆ් ගැස් මිල ඉහල යයි. ලිට්‍රෝ මිල ඉහල නොයයි.

ලාෆ් ගෑස්වල මිල ගෘහස්ත සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල යන අතර එවිට එම සිලින්ඩරයේ මිල රුපියල් 1,856ක් වේ. කිලෝග්‍රෑම් 5යේ සිලින්ඩරයක මිල රුපියල් 145කින් වැඩිවෙලා.එවිට එම සිලින්ඩරයක නව මිල රුපියල් 743ක්වේ යැයි ද නමුත් රජය සපයන ලිට්‍රෝ ගෑස්වල මිල ඉහල නොයන බව පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලියසරත් කුමාර මහතා පැවැසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments