21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPසූරිය පොලිස් වෙඩි පහරින් දෙදෙනකු මරුට.

සූරිය පොලිස් වෙඩි පහරින් දෙදෙනකු මරුට.

මංකකාල්ලකරුවන් කෙකෙකනකුට කවඩි වැදී මියයාමක් – සූරියවැව
(17) දහවල් 02.30 ට ආසන්න කාලයේදී තිස්සමහාරාම පොලිස්
වසයේ යදඹරවැව, න්නගමුව මාර්ගයේ ජනාධිපති විද්‍යාලය ආසන්නයේදී
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට ගිනි අවියක් පෙන්වා ඇයගේ ගෙල
බැඳි රන්මාලය තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු කඩායගන
කොල්ලකා පලා ගොස් ඇත.
යේ පිළිබඳව තිස්සමහාරාම පොලිසියට තොරතුරු ලද විගස අවට සියළුම පොලිස් ස්ථාන
වෙත ලා යන සැකකරුවන් සම්බන්ධයයන් දැනුවත් කර ඇති අතර සූරියවැව පොලිස්
ස්ථානයේ අ පරාධ අංශයේ ස්ථානාධි ති විසින් නිලධාරීන් සමඟ ඒ පිළිබඳ සෝදිසි
කිරීමේදී, ලද තොරතුර රිදි සුරියවැව ය පොලිස් වසමේ වැවේගම ප්‍රදේශයේදී සැකකටයුතු
යතුරු පැදියක් ජීප් රථය මඟින් හඹා ගොස් ඇත.
එහිදී සැකකරුවන් විසින් ජීප් රථය දෙසට යවඩි තැබීමක් සිදු කර ඇත. ජීප් රථයේ සිටි
පොලිස් නිලධාරීන්ද සැකකරුවන් දෙසට ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රති ප්‍රහාර
වලින් සැකකරුවන් දෙ‍දෙනා තුවාල ලබා හම්බන්යතාට රෝහලට ඇතුලත් කිරීමේදී මිය
ගොස් ඇත.
එම අවස්ථායේ ජීප් රථය ාලන කර ගත යනාහැකිව මාර්ගය අසල තිබූ ගසක ගැටී ජීප්
රථයටද අලාභ හානි සිදු වී ඇති අතර ජීප් රථයේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන්
තිදෙනකු තුවාල ලබා ප්‍රථිකාර සඳහා සූරියවැව හා හම්බන්තොට යන රෝහල්වලට ඇතුළත් කර ඇත.

මෙම සැකකරුවන් අම්බලන්තාට ප්‍රයද්ශයේ දිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.
මොවුන්ට එයරහිව ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ , ගව සොරකම,
මංකොල්ලකෑමේ හා පැහැරගෙන යෑම ඇතුළු අප රාධ සම්න්ධයයන් හම්බන්යතාට,
තිස්සමහාරාමය හා අඟුණයකාළ පැලැස්ස යන අධිකරණ වල නඩු විභාගයන් පවතින
අතර අවස්ථා ගණනාවකදීම බන්ධනාගාර ගතව සිට දැනට ඇ මත සිටි අයවලුන් මේ
සිද්ධිය සම්බන්ධයයන් සූරියවැව පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු
ලබන අතර හම්බන්යතාට ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කිරිමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments