23.5 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක්-රාජ්‍ය ඇමැති මහාචාර්ය...

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක්-රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේවනවිට හඳුනාගෙන ඇතිබව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා මේබව සඳහන් කළේ මෙරට කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් අද(17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්ය. මේවනවිට මෙරට සක්‍රීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 40,000ක් ඉක්මවා තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යා මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ එස්.ඒ.222වී, එස්.ඒ.701 එස්.සහ එස්.ඒ. 1078 එස්වන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments