29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPගුරු-විදුහල්පති ගැටලුව යට ගහන්න ආණ්ඩුව උත්සහ කරනවා.ජෝශප් ස්ටාර්ලින්

ගුරු-විදුහල්පති ගැටලුව යට ගහන්න ආණ්ඩුව උත්සහ කරනවා.ජෝශප් ස්ටාර්ලින්

ගුරු-විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රශ්නය විසඳනවා වෙනුවට එය යටගහන්න උත්සහ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ අපි බාහිර ක්‍රියාකාරකම් නවතා දැම්මාට අරගලය දීගටම ගෙන යන බවයි. දැනට ඩිජිටල් පෙත්සමක්ද අත්සන් කරන්න කටයුතු කරන අතර වර්ජනය දිගටම ගෙන යනවා. මේවනවිට ආණ්ඩු අනු කමිටු දමාගෙන සාකච්ඡා පවත්වන අතර ඇමැතිවරයාද මාරු කර තිබෙනවා. මේ කරුණුවලින් පෙනෙන්නේ ප්‍රශ්නය යට ගහන්න ආණ්ඩුවට අවශ්‍ය බව යැයි ස්ටාර්ලින් මහතා පැවසුවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments