21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකැලෑපාළුවන්, දැව,වැලි හාමත්ද්‍රව්‍ය ජාවාරමුන් රැසක් එස්.ටී.එෆ්.දැලේ.

කැලෑපාළුවන්, දැව,වැලි හාමත්ද්‍රව්‍ය ජාවාරමුන් රැසක් එස්.ටී.එෆ්.දැලේ.

කැලෑපාළුවන්, දැව,වැලි හාමත්ද්‍රව්‍ය ජාවාරමුන් රැසක් එස්.ටී.එෆ්.දැලේ
ඒ අනුව
පොලිස් විශේෂ කාර්ය බලකායේ

වැටලීම්. කලවංචිකුඩි කඳවුරේ

නිලධාරීන් ලැබුණු තොරතුරකට

අනුව ආරියම්පදි කන්කේනඕඩෙයි

කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ කිසියම්

පුද්ගලයකු සඟවා තබන ලද

විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ

වර්ගයේ ස්වයංක්‍රීය අවියක් ඇතුළු

ඒ සඳහා භාවිතා කරන පතොරම්

ගැබ් දෙකක් හා එම උණ්ඩ අටක්

අත්අඩංගුවට ගැනීම.

හොරණ කඳවුරේ නිලධාරීන් අයිස්

මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන තිබේ.

පන්කුලමේ රක්ෂිතයට

අනවසරයෙන් ඇතුළුවී කුඹුක්ගස්

කපා අක්කර තුනක පමණ භූමි

ප්‍රමාණයක් හෙළි පෙහෙලි කරමින්

සිටි පුද්ගලයින් දෙදෙනක්

අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

දඹුල්ල කඳවුරේ නිලධාරින්

මිරිස්ගෝනියාව ඔය තුලට

අනවසරයෙන් ඇතුළුවී ට්‍රැක්ටර්

රථයක් ඇතුළු කර, බලපත්‍ර

නොමැතිව කැණීම් කළ වැලි

පටවමින් සිටි පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන ඇත.

රත්ගම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් කේරළ ගංජා ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ (02) නිලධාරින් හෙරොයින් හා කේරළ ගංජා ළඟ තබාගත් පුදුගලයකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව දැව ජාවරමුන් හා තවත් මත්ද්‍රව්‍ය ජාවාරමුන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවි තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments