26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගෙන් නව ලෝක වාර්තාවක්.

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගෙන් නව ලෝක වාර්තාවක්.

පෘතුගාල පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ නව ලෝක වාර්තාවක් පිහිටුවයි.

ජාත්‍යාන්තර පාපන්දු තරඟවලදී මෙතෙක් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කර තිබුණේ ඉරාන ජාතික අලි ඩේ විසිනුයි. වසර ඒ වසර 1993 සහ 2006 කාලය තුලදියි. මහු විසින් ගෝල 109ක් ලබාගෙන තිබු අතර ඊයේ(01)පැවැති තරඟයේදී රොනාල්ඩෝ ගෝල දෙකක් වාර්තා කරමින් එම වාර්තාව අලුත් කරනු ලැබවේය. ඒ අනුව ඔහු ජාත්‍යාන්තර පාපන්දු තරඟයකදී මේවනවිට ගෝල 111ක් ලබා සිටියි. තරඟය පැවතියේ අයර්ලන්තයේ සහ පෘතුගාලය අතරය. එහිදි පෘතුගාලය දෙකට එකක් ලෙස තරඟය ජයග්‍රහණය ලැබීය.

ලෝක පාපන්දු සම්මේලන වාර්ෂික

පාපන්දු සම්මාන උළෙල

එංගලන්තයේ ලන්ඩන් නුවරදී

පවත්වනු ලැබීය. එහිදි දක්ෂතම

ක්‍රීඩකයා ලෙසට තේරුණේ

පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ

රොනල්ඩෝය. මෙම සම්මානය

ප්‍රථම වරට ප්‍රදානය කළේ

2016දීය එවරත් මෙම

සම්මානය රොනල්ඩෝ හිමිවිය.

32 හැවිරිදි රොනල්ඩෝ

වෘත්තීමය වශයෙන් ස්පාඤ්ඤයේ

රියල් මැඩ්රිඩ් කණ්ඩායමට

ක්‍රීඩාකරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments