29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා -අප්‍රිකා පළමු එක්දින ක්‍රිකට් තරඟය අද

ශ්‍රී ලංකා -අප්‍රිකා පළමු එක්දින ක්‍රිකට් තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (02) පැවැත්වේ.

තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය.

පිතිකරුවන් 05 දෙනෙකු, පන්දු යවන්නන් තිදෙනෙකු සහ තුන්ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙකු අද තරඟය සඳහා කණ්ඩායමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කළේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස ටිම්බා බවුමා කටයුතු කරනු ලබයි.

එම තරඟය අද පස්වරු 2.30ට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments