18.1 C
Sri Lanka
Saturday, January 3, 2026
Homeක්‍රීඩා පුවත්තෙවන තීරණාත්මක තරඟය

තෙවන තීරණාත්මක තරඟය

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟය අද (07) පැවැත්වේ.

දිවා රාත්‍රී තරඟයක් ලෙස එම තරඟය අද පස්වරු 2.30 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මේ වනවිට තරඟ තුනකින් සමන්විත තරඟාවලිය මේ වන විට 1-1 ලෙස සම තත්ත්වයේ පසුවේ.

හිටපු නායක දිනේෂ් චන්දිමාල් අද තරඟය ට සහභාගීවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments