21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාජ.වි.පෙ.න් කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල කාර්ය මණ්ඬල සඳහා පරිත්‍යාගයක්.

ජ.වි.පෙ.න් කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල කාර්ය මණ්ඬල සඳහා පරිත්‍යාගයක්.

ජනතා විමුක්ති පෙරමුණ කොවිඩ් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල්වල කාර්ය මණ්ඬල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කර තිබේ.

එම උපකරණ ඉදිරි දිනවලදී කොළඹ ජාතික රෝහල, IDH රෝහල, කරාපිටිය රෝහල, බදුල්ල මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, නාගොඩ මහ රෝහල ඇතුළ රෝහල් වෙත ලබා දීමට නියමිත බව මේ පිළිබඳව අදහස් දක්වමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. මෙම අවස්ථාවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අයද සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments