ශ්රීම ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, තම ප්රකධානතම IPTV සේවාව වන SLTMobitel-PEOTV ඔස්සේ මෙරට දරුදැරියන්ගේ දුරස්ථ අධ්යාරපනයටඅත්වැලක්වීමසඳහා විශේෂ සේවාවන්රැසක් දියත් කර ඇත. මෙමසියලුමසේවාවන්SLTMobitel-PEOTV මඟින්ලබාගතහැකිඅතරඕනෑමදරුවෙකුටSLTMobitel–Home broadband හෝවෙනත්ඕනෑමසේවාජාලයක්හරහාPEOTVGO App එකභාවිතකරමින්දමෙමසේවාවන්ලබාගතහැකිය.
SLTMobitel-PEOTV මගින් හඳුන්වා දෙනුලබන පෙරළිකාරී සේවාවන් අතරට ‘විදැස’ රූපවාහිනී නාලිකා එකතුව සහ Education on Demand (EOD) සේවාව ඇතුළු සේවාවන් පෙළක් ඇතුළත් වී ඇත. ‘විදැස’ යනු 6 ශ්රේවණියේ සිට 11 ශ්රේවණිය දක්වා වන ශ්රේaණි සඳහා වෙන්වූ නාලිකා 6 කින් සමන්විත සේවාවක් වන අතර, Education on Demand (EOD) ක්ර මවේදය මගින් සිසුන්ට තම නිවෙස් වල සිටම, අවශ්යD ආකාරයට PauseසහRewind කරමින් අධ්යාතපනික වැඩසටහන් නැරඹීමේ අවස්ථාව හිමි වේ. මෙම EOD සේවාවට රටේ ප්රුමුඛතම අධ්යා පනික වැඩසටහන් නිෂ්පාදන ආයතන ලෙස සැලකෙන GURU, Candela, සහ DP Education වැනි ආයතන මගින් නිපදවන ලද අධ්යාපනිකVideo මාලාවන්ඇතුළත් වී ඇති අතර, තමන්ට කැමති පරිදිමෙම වැඩසටහන් නරඹමින් අධ්යා්පනය ලැබීමට දරුවන්ටඅවස්ථාව සලසාදීඇත.
දැනටරටේ පවතිනවසංගත තත්ත්වය හමුවේ වසරකට වැඩි කාලයක් තිස්සේ මෙරට පාසල් දරුවන්ගේඅධ්යාවපනයට බාධාඑල්ල වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ සෑමදරුවෙක්ටමබාධාවකින් තොරව අධ්යාේපනය ලැබීමට අවශ්යව පහසුකම් සලසාදීම සඳහාSLTMobitel-PEOTVදැනටමත්විශාල කාර්යභාරයක් ඉටුකර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති රොහාන් ප්ර්නාන්දු මහතා මෙසේ පැවසී ය. “සිසු සිසුවියන්ට තම අධ්යා පන කටයුතු සාර්ථක කරගැනීමට අවශ්ය සම්පත් ලබාදීම සඳහා අප නිරන්තරයෙන් උත්සාහ කරනවා. විශේෂයෙන්ම රටේදැනටපවතින වසංගත තත්ත්වයහමුවේ,දරුවන්ගේඅධ්යාහපනය වෙනුවෙන් වෙන්වූරූපවාහිනී නාලිකාඑකතුවක්ආරම්භ කිරීම සඳහා අධ්යාේපන අමාත්යාංධශය ගෙන ඇති තීරණය අප අගය කළ යුතුයි. මේ ජාතික මෙහෙවර ඉදිරියට ගෙනයාම උදෙසාඅධ්යාධපන අමාත්යං ශයහාසමීපවකටයුතුකරන්නටලැබීමබෙහෙවින්මප්රසාදයටකරුණක්.මේ සඳහාSLTMobitel-PEOTVසේවාවසතු සුවිශේෂී හැකියාවන්ගෙන් උපරිමප්රනයෝජන ගනිමින්,උසස්තලයේ දුරස්ථ අධ්යාබපන විසඳුම් පිරිනැමීම අපගේ බලාපොරොත්තුවයි. ඒ සඳහාඅධ්යාbපන අමාත්යාං්ශය අදාළවැඩසටහන්අපවෙතලබාදුන් සැණින්එමවැඩසටහන්විකාශයකිරීමආරම්භ කිරීමට SLT-MOBITELකණ්ඩායමසූදානමින් සිටිනවා.”
මෙමවැඩසටහනයටතේඅධ්යාහපනිකනාලිකා 20ක්, පැය 48ක් දක්වා Rewind කිරීමේ පහසුකම සමගින් SLTMobitel-PEOTVඔස්සේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට මේවනවිටසැලසුම් කර ඇත. අධ්යා්පන අමාත්යංtශයෙන් අදාළ වැඩසටහන් ලැබුණු වහාම දිවයින පුරා සිසු සිසුවියන් වෙනුවෙන් මෙම සේවාව ආරම්භ වීමට නියමිතව තිබේ. රටේඕනෑමතැනකසිටිනඕනෑමදරුවෙකුටGoogle Play Store හා AppStoreහරහාPEOTVGO AppඑකDownload කරගැනීමමඟින්ද, Smart දුරකථනයෙන්, Tablet හෝLaptop පරිඝණකයෙන්දමෙමසේවාවලබාගැනීමේහැකියාවඇත.
ශ්රීථ ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වශයෙන්, වසර 160 කට අධික කාලයක් තිසේ මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්ර්යේ ඉදිරි ගමනට නායකත්වය දෙමින්, රටේ ජනතාවගේ ජීවිත වඩාත් යහපත් කිරීමට SLT සමූහය විශාල දායකත්වයක් ලබා දී ඇත. මිනිසුන්අතරසමීපසම්බන්ධතාගොඩනැංවීමටමහෝපකාරීවනසන්නිවේදනපහසුකම්සහිත ශ්රී ලංකාවක් බිහිකිරීමට කැපවෙමින්, නවීනතම තාක්ෂණය ඔස්සේ දුරකථන, අන්තර්ජාල හා විනෝදාස්වාද සේවාවන් ඇතුළුවතවත් සේවාවන් රාශියක් සපයමින්, වඩාත් යහපත් හෙට දවසක් බිහිකිරීමට උදෙසා SLT-MOBITEL කැපවී සිටී. සමාජ ආර්ථික ප්රහගතිය කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව මෙරට ඩිජිටල් තාක්ෂණ භාවිතය පුළුල් කිරීමට උත්සාහ කරන SLT-MOBITEL, සමස්තසමාජයටමයහපත සලසන වගකීම් සහගත සමාගමකි. SLT සමූහයේ ගමන් මග, මිනිසුන් එකිනෙකා හා බැඳෙමින්, සමාජයක් ලෙස සෞභාග්යරය කරා ගමන් කරමින්, ව්යායපාර වල වර්ධනය තහවුරු කරමින් සහ පරම්පරා ගණනාවක දියුණුවට මංපෙත් විවර කරමින් ඉදිරියට යන ගමනක් ලෙස හැඳින්විය හැකි වේ.
SLTMobitel,PEO TV සේවාව ඔස්සේ දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපනයට අත්වැලක්.
RELATED ARTICLES