28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ලංකාවේ කාන්තාවන්ට බියෙන් සැකෙයෙන් තොර ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය සැකසීමට මූලිකත්වය ගන්න. ඇමැති...

ලංකාවේ කාන්තාවන්ට බියෙන් සැකෙයෙන් තොර ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය සැකසීමට මූලිකත්වය ගන්න. ඇමැති ආචාර්ය සරත් වීරසේකර

මහජන ආරක්ෂක අමාත්යංලශය නිර්මාණය කළේ අතිගරු ජනාධිපතිතුමා ජනතාවට බියෙන් සැකෙයෙන් තොර සමාජයක් හදන්න. එවන් බියෙන් සැකයෙන් තොර සමාජයක ළමා අපචාර හා ස්ත්රී දූෂකයො ඉන්න බෑ. කාන්තාවන්ට නිදහසේ කටයුතු කරන්න පුලුවන් තත්වයක් හදන්න ඔිනේ. කාන්තාවට ගරුකරන සමාජයක අපරාධ සිදුවෙනවා අඩුයි. නියෝජ්යන පොලිස්පතිවරියන් සහ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් කාන්තාවන්ට බියෙන් සැකෙයෙන් තොර ජීවත්වෙන්න අවශ්යත පරිසරය සැකසීමට මූලිකත්වය ගත යුතුයි. මෙම කාර්යය සදහා සම්පූර්නයෙන්ම සහයෝගය දෙන බව මහජන ආරක්ෂක අමාත්යු රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පැවසූවේය.

මහජන ආරක්ෂක අමාත්යංආශයේ අභිනවයෙන් පත්වූ නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනා සහ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 12 දෙනා අමතමින්ය.
බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා අපරාධ අඩුකරන ලෝක ධර්මතා දෙකක්. ඒ තමා හිරි සහ ඔතප්. හිරි ඔතප් කියන්නේ අපරාධයක් කරන්න තියෙන ලැජ්ජ සහ භය. ඒ භය ඇති කිරිමට නම් අපරාධයක් කළ සැණින් අපරාධකාරයා අල්ලන්න පුලුවන් අපේ යාන්ත්රතනය කඩිනමින් නිසියාකාරව මෙහෙය විය යුතුයි.

එසේම කාන්තාවන්ව බ්ලැක්මේල් කරන සිද්දීන්ට අදාලව අපි දැන් නිතිය සකස්කරගෙන යනවා. ඉතින් ඒවා පිළිබදව තමයි ඔබ කල්පනා කරල බලලා මට යෝජනා ඉදිරිපත් කරන්න ඕනේ. අපේ රටේ ඉන්න කාන්තාවන්ට තමාගේ කාර්යයක් කාර්යාලයකදී හෝ බස් එකකදී හෝ දුම්රියේදි හෝ එහෙම නැත්නම් වෙන ගෙදරකදි හෝ බියෙන් සැකයෙන් තොරව කරගන්න පුලුවන් වටපිටාව නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබදව මට යෝජනා ඉදිරිපත් කරන්න. සියලු දෙනාටම සුභ පතනවා. පොලීසියේ මේ නව උසස් වීම් සමග යම්කිසි වෙනසක් කිරීමට අධිෂ්ඨාන කරගන්නා ලෙසද මහජන ආරක්ෂක අමත්‍යාවරයා පැවසීය. මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් ජගත් අල්විස් මහතාද සහභාගි විය.

ලංකාවේ කාන්තාවන්ට බියෙන් සැකෙයෙන් තොර ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය සැකසීමට මූලිකත්වය ගැනීම අභිනවයෙන් පත්වූ පොලිස් නිළධාරිණියන් සිදුකළ යුතුයි – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර

මහජන ආරක්ෂක අමාත්යංලශය නිර්මාණය කළේ අතිගරු ජනාධිපතිතුමා ජනතාවට බියෙන් සැකෙයෙන් තොර සමාජයක් හදන්න. එවන් බියෙන් සැකයෙන් තොර සමාජයක ළමා අපචාර හා ස්ත්රී දූෂකයො ඉන්න බෑ. කාන්තාවන්ට නිදහසේ කටයුතු කරන්න පුලුවන් තත්වයක් හදන්න ඔිනේ. කාන්තාවට ගරුකරන සමාජයක අපරාධ සිදුවෙනවා අඩුයි. නියෝජ්යන පොලිස්පතිවරියන් සහ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් කාන්තාවන්ට බියෙන් සැකෙයෙන් තොර ජීවත්වෙන්න අවශ්යත පරිසරය සැකසීමට මූලිකත්වය ගත යුතුයි. මෙම කාර්යය සදහා සම්පූර්නයෙන්ම සහයෝගය දෙන බව මහජන ආරක්ෂක අමාත්යු රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පැවසූවේය.

මහජන ආරක්ෂක අමාත්යංආශයේ අභිනවයෙන් පත්වූ නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනා සහ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 12 දෙනා අමතමින්ය.
බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා අපරාධ අඩුකරන ලෝක ධර්මතා දෙකක්. ඒ තමා හිරි සහ ඔතප්. හිරි ඔතප් කියන්නේ අපරාධයක් කරන්න තියෙන ලැජ්ජ සහ භය. ඒ භය ඇති කිරිමට නම් අපරාධයක් කළ සැණින් අපරාධකාරයා අල්ලන්න පුලුවන් අපේ යාන්ත්රතනය කඩිනමින් නිසියාකාරව මෙහෙය විය යුතුයි.

එසේම කාන්තාවන්ව බ්ලැක්මේල් කරන සිද්දීන්ට අදාලව අපි දැන් නිතිය සකස්කරගෙන යනවා. ඉතින් ඒවා පිළිබදව තමයි ඔබ කල්පනා කරල බලලා මට යෝජනා ඉදිරිපත් කරන්න ඕනේ. අපේ රටේ ඉන්න කාන්තාවන්ට තමාගේ කාර්යයක් කාර්යාලයකදී හෝ බස් එකකදී හෝ දුම්රියේදි හෝ එහෙම නැත්නම් වෙන ගෙදරකදි හෝ බියෙන් සැකයෙන් තොරව කරගන්න පුලුවන් වටපිටාව නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබදව මට යෝජනා ඉදිරිපත් කරන්න. සියලු දෙනාටම සුභ පතනවා. පොලීසියේ මේ නව උසස් වීම් සමග යම්කිසි වෙනසක් කිරීමට අධිෂ්ඨාන කරගන්නා ලෙසද මහජන ආරක්ෂක අමත්‍යාවරයා පැවසීය. මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් ජගත් අල්විස් මහතාද සහභාගි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments