29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපෝය දින පමණක් සුරාසැල් වැසේ. සමාජ මාධ්‍ය ජාලා සිදුකරන ප්‍රචාර අසත්‍ය...

පෝය දින පමණක් සුරාසැල් වැසේ. සමාජ මාධ්‍ය ජාලා සිදුකරන ප්‍රචාර අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් නිවේදනය කරයි.

වප් මස පුර පසලොස්වක් පොහොය දින(20) නිමිත්තෙන් දිවයින පුරා ඇති මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇත.

සමහර සමාජ ජාලා වෙබ් අඩවි මගින් එම පොහොය දින ද ඇතුඵව දින දෙකක් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බවට කර ඇති නිවේදනය සාවද්‍ය හා පදනම් විරහිත බව මෙයින් වැඩිදුරටත් නිවේදනය කරනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments