21.4 C
Sri Lanka
Wednesday, July 30, 2025
Homeදේශීය පුවත්කහතුඩුව පොල්ගස්ඕවිට රිය අනතුරකින් පුද්ගලයකු මරුට ( Photo)

කහතුඩුව පොල්ගස්ඕවිට රිය අනතුරකින් පුද්ගලයකු මරුට ( Photo)

කහතුඩුව පොලිස් වසමට අයත් පොල්ගස්ඕවිට වෙළකුඹුර මාර්ගයේ අද (21) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් තිබේ.

අද පාන්දර 2 ට පමණ වෙළකුඹුර මාර්ගයේ පයින්මෙ ගමන් කරමින් සිටි පුද්ගලයකු ප්‍රතිවිරුද්ද දෙසින් ආ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වසය අවුරුදු 40-45 අතර පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සිදුකල මෝටර් රථයද එම ප්‍රදේශයේම වන අතර මෝටර් රථය හා එහි රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර මෝටර් රථයේ රියදුරු අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments