25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකාන්තාවක් සැකකටයුතු ලෙස මියයෑමක් හා පුද්ගලයකු ගෙල වැලලාගෙන මියෑමක් ඌරගසමංහන්දියෙන්දියෙන් වාර්තාවේ.

කාන්තාවක් සැකකටයුතු ලෙස මියයෑමක් හා පුද්ගලයකු ගෙල වැලලාගෙන මියෑමක් ඌරගසමංහන්දියෙන්දියෙන් වාර්තාවේ.

ඌරගසමංහන්දිය පොලිස් වසමේ කොරකින ප්‍රදේශයේ නිවසක් තුල සැකකටයුතු ලෙස කාන්තාවක් මියගොස් සිටින බවත් ඒ අසල තුල වහලයක ගැටගැසු ලණුවක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බවට එම පොලිසියට ලැබුණු තොරතුරක් අනුව විමර්ශනය කර තිබේ.

මරණකරු වයස අවුරුදු තිස්නවයක් වන අතර මරණ කාරිය වයස අවුරුදු තිස් අටක්වු එම ප්‍රදේශයේම පදිංචි අයවෙති. මෘත ශරිර සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මරණ කාරිය සහ මරණ කරු කලින් වෙන වෙනම විවහාවි සිටපසුව වෙන්වි වසර එකහාමරක් පමණ සිට එක් ජීවත්ව සිටින බවට පොලිසිය කළ විමර්ශනයේ අනාවරණය වී තිබේ. මෘතශරිර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ (22) සිදුකිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ ඌරුගස් මංහන්දිය පොලිසිය පවත්වාගෙන යනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments