28.6 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්අග්‍රාමාත්‍ය කාර්යාලය තුල කොවිඩ්-19 අැති බව පුවත් අසත්‍යක්

අග්‍රාමාත්‍ය කාර්යාලය තුල කොවිඩ්-19 අැති බව පුවත් අසත්‍යක්

අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

නිෙවදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ෙම් බව සදහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments