29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL ‘SLT-MOBITEL SpeedUpKatukurunda 2021’බලගන්වයි.

SLT-MOBITEL ‘SLT-MOBITEL SpeedUpKatukurunda 2021’බලගන්වයි.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්බොහෝදෙනෙකුඅපේක්ෂාවෙන්සිටි‘SLT-MOBITEL SpeedUpKatukurunda’ වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. මෙම වැඩසටහන 2021 දෙසැම්බර් 04 සහ 05 දිනයන්හි කටුකුරුන්දශ්‍රී ලංකා ගුවන් හමුදාධාවන පථයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා රථවාහන සංගමය, තම සාමාජික සංගම් 10 සමග එක්වී මෙම වැඩසටහන සංවිධානය කරයි. එමසංගමය කටුකුරුන්ද ධාවන පථයේදී මෝටර්රථධාවන;rÕවැඩසටහනක්සංවිධානයකරන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. රටේ පවතින COVID-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙමතරගාවලියSLT-MOBITEL හි නිල YouTube සහ Facebook නාලිකා ඔස්සේ සහ PEO TV ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

SLT-MOBITEL ‘SLT-MOBITEL SpeedUpKatukurunda2021’ වැඩසටහන සමග අත්වැල් බැඳගැනීම නව පරපුරේ දක්ෂයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබාදීම සඳහා දරන උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් ලෙසද හැඳින්විය හැකි වේ.

(වමේ සිට) ශ්‍රී ලංකා රථවාහන සංගමයේ ලේකම් ෂෙහාන් ද තිසේරා, වැඩසටහනේ ලේකම් ජාලිය ජයසේකර, ශ්‍රී ලංකා රථවාහන සංගමයේ සභාපති අශාර් හමීම්, SLT නියෝජ්‍ය අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල, තරගකරු සම්බන්ධතා නිලධාරී කලීම් ඉක්බාල් සහ ප්‍රධාන ජනමාධ්‍ය සහ රූපවාහිනී සම්බන්ධීකාරක එරන්ද වාකිෂ්ට යන මහත්වරුන්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments