22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාජ්‍ය සේවා මලල ක්‍රීඩා...

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරඟාවලියේදි පදක්කම් 7ක් දිනයි.

මෙවර රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරඟාවලියේදී පදක්කම් 7ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වී තිබේ.

ඒ අනුව එම අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන්පදක්කම් 3ක්,රීදි පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 2ක් ජයග්‍රහණය කර ඇත. එහිදි සුභද්‍රා මානෙල්, අනුර පරණගමගේ, ජේ.එල්.ඒ. සම්පත් නලින්ද, සමන්ත අබේනායක හා පැතුම් ආරියතිලක යන ක්‍රීඩක ක්‍රීඩකයින් සිය දක්ෂතා පෙන්වමින් මෙම පදක්කම් දිනා ගැනීමට හැකිවිව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments