27 C
Sri Lanka
Monday, June 23, 2025
HomeTOPනැගෙනහිර ඉන්දුනීසියාවේ ෆෝරස් මුහුදු කලාපයේ සිදූවූ භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැතැයි, භූ...

නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆෝරස් මුහුදු කලාපයේ සිදූවූ භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැතැයි, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

එහි සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, එහි වැඩි බලපෑමක් ඔස්ට්‍රේලියාව දෙසට වෙතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

නැගෙනහිර ඉන්දුනීසියාවේ සිදු වූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් ඒකක 7.3 ක් ලෙසයි.

ඒ සමගම එම ප්‍රදේශය ආශ්‍රිත කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments