22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාකොරෝනා මර්දන දෙවන එන්නත ලබාගෙන මාස තුනක් ගතවී ඇති වයස අවුරුදු 30...

කොරෝනා මර්දන දෙවන එන්නත ලබාගෙන මාස තුනක් ගතවී ඇති වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලබාගත හැකියි-සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා

වයස අවුරුදු 30 ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබාදීම (10) සිට ආරම්භ වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, කොරෝනා මර්දන දෙවන එන්නත ලබාගෙන මාස තුනක් ගතවී ඇති වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා ඒ අනුව අද සිට බූස්ටර් එන්නත ලබාගත හැකි බවයි.

කොළඹ 07, විහාරමහාදේවි උද්‍යානයඋතුරු කොළඹ මාතෘ නිවාසය
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – ජින්තුපිටිය
ප්‍රජා ශාලාව (මැදකොළඹ)
බොරැල්ල කැම්බල් පාර්ක් උද්‍යානය
දිසා අංක 4 ‌සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දිසා අංක 5 ‌සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments