21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්police newsමහරගම පොලිස් වසමේ වයස අවුරුදු 15ක් වන මෙම ගැහැණු ළමයා ගැන තොරතුරු...

මහරගම පොලිස් වසමේ වයස අවුරුදු 15ක් වන මෙම ගැහැණු ළමයා ගැන තොරතුරු ඇතොත් වාහාම පොලිසියට දන්වන්න. 071-8591645, මහරගම පොලිස් ස්ථානය 0112-850222,0112,850700

මහරගම පොලිස් වසමේ නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක්වන ගැහැණු ළමයකු (07) දින සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇත.

ඇයගේ නම නේහා කෞමදි හේරත්වන අතර වයස අවුරුදු 15කී උස අඩි 5’3ක් පමණ වේ. සිහින් සිරුර තිලෙළුයි, කොණ්ඩය පිට මැදට වවා ඇති අතර සිහින් සිරුරකී අවසන් වරට කොළ පැහැති ටිෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමක් ඇඳසිට තිබේ. විස්තර වෙතොත් ළඟම තිබෙන පොලිස් ස්ථානයට දන්වන්න. තොරතුරු ලබාදිය යුතු දුරකතන අංක වනුයේ 071-8591645, මහරගම පොලිස් ස්ථානය 0112-850222,0112,850700 වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments