29.4 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeක්‍රීඩා පුවත්භානුක රාජපක්ෂ තීරණය වෙනස් කරයි.

භානුක රාජපක්ෂ තීරණය වෙනස් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ඔහුගේ තීරණය වෙනස් කරගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පවසන්නේ, භානුකගේ මෙම තීරණය තමන්ට නිල වශ‍යෙන් දැනුම් දුන් බවයි.

ඊයේ පෙරවරුවේ භානුක රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ව අරලියගහමන්දිරයේ දී මුණ ගැසුණා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments