21 C
Sri Lanka
Saturday, August 16, 2025
Homeක්‍රීඩා පුවත්බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දෙවන එක්දින තරඟයේ ජය අයර්ලන්තයට.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දෙවන එක්දින තරඟයේ ජය අයර්ලන්තයට.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය අයර්ලන්ත කණ්ඩායම කඩුලු 05 කින් ජය ගත්තේ ය.

කිංග්ස්ටන්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් අයර්ලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 229 කි .

ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 168 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ අනුව ඩක්වස් සහ ලුවිස් නියායට අනුව තරගයේ ජය අයර්ලන්ත කණ්ඩායමට හිමිවිය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments