26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්සිම්බාබ්වේ සමග පළමු ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ සමග පළමු ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිවිය.

මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments