29.7 C
Sri Lanka
Sunday, June 8, 2025
HomeUncategorizedමහා පරිමාණ හෙරොයින් ජාවාරමුන් දෙදනකු පොලිසිය සොයයි.

මහා පරිමාණ හෙරොයින් ජාවාරමුන් දෙදනකු පොලිසිය සොයයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉකුත් වසරේ දෙසැම්බර් මස දිනකදී බහුදින ධීවර යාත්‍රාවක් මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 290කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ජාවාරම සඳහා රැගෙන ඒම හා හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලැබු බවට සැකකරන මුදල් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුදගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබේ. එස සැකකරුවන් විතානගේ නිරාෂ් චානුක වෛද්‍යසේකර වීරසිංහ, ලිපිනය ගිනිමැල්ල ගහ බටහිර , ගෝනපීනුවල. වයස අවුරුදු 32යි.

අනෙක් පුද්ගලයාගේ නම ගල්මන්ගොඩ ගුරුගේ දිලිප් සමීර සඳරුවන් වෙනත් නම් (ලොකු) වයස අවුරුදු 32යි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments