21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය...

ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය (24)ආරම්භ වේ.

එහි පළමු තරගය අද මෙරට වේලාවෙන්  රාත්‍රී 7.00 ට ලක්නව්හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර මේ දක්වා පන්දුවාර 20 යි 20 තරග 22 ක් පවත්වා ඇති අතර ඉන්දියාව ඉන් තරග 14 ක් ජය ග්‍රහණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 7 ක් පමණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments