29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPකුමාර රණේපුර කලාකරුවා සහ අපඅතරින් වෙන්වු අනෙකුත් කලාකරුවන්ද සිහිපත් කරමින් දේශාභිමානි කලා...

කුමාර රණේපුර කලාකරුවා සහ අපඅතරින් වෙන්වු අනෙකුත් කලාකරුවන්ද සිහිපත් කරමින් දේශාභිමානි කලා පදනමෙන් පිංකම්.

ජනප්‍රිය සටන් නළු, දේශාභිමානි කලා පදනමේ හිටපු උපසභාපති කුමාර රණේපුර කලාකරුවා සහ අපඅතරින් වෙන්වු අනෙකුත් කලාකරුවන්ද සිහිපත් කරමින් දේශාභිමානි කලා පදනම මගින් රාජගිරිය ජයසේකාරාරාම විහාරයේදි ඉකුත් (10) හා (11) පිංකම් රැසක් සිදුකෙරිණි.

ඒහිදි රාජගිරිය ජයසේකරාරාමය විහාරාධ්පති ශාස්ත්‍රපති රජවත්තේ වප්ප ස්වාමීන්වහන්සේගේ අනුශාසනාව පරිදි පිංකම සිදුකෙරුණු අතර ධර්මදේශනාව පූජ්‍ය පාද හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ සම්බුද්ධ පූජාව සහ ධර්මදේශනාව සිදුකළහ.. අනතුරුව සංඝරත්නයට දානමය පිංකම සිදුකෙරිණි. මේ අවස්ථාවට දේශාභිමානි කලා පදනමේ සභාපතිනි රංඟන ශිල්පිණි කුසුම් පෙරේරා ඇතුළු ඒම පදනමේ නිලධාරි කලාකරුවන් සහ තවත් කලාකරුවන්, රසිකරසිකාවියන් රැසක් ඒක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments