රඹුක්කන සිද්ධියට සම්බන්ධව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් (27) දින පොලිස් පති වෙත නිකුත් කළ නියෝගය (28)පොලිස් මූලස්ථානය වෙත ලැබුණු අතර එම නියෝගය අනුව වහාම ක්‍රියාකරන ලෙස පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති වෙත උපදෙස් ලබාදී තිබේ.