එම තරඟයේදී සුපිරි පන්දු යැවීමක නිරතවු වනිඳු හසරංඟ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අසරණ කරමින් කඩුලු පහක් දවාගත්තේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පි.එල්. තරඟාවලියකදි වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් විදෙස් පන්දු යවන්නා ලෙසද වනිදු හසරංඟ මෙලෙස වාර්තා අතර එක්වි ඇත.
මෙම තරඟයේදී කාසිය වාසිය දිනු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුදු03ක් දැවි ලකුණු 192ක් ලබාගත්තේය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 193ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19ටයි පන්දු 02ක් තුල සියලු දෙනා දැවි රැස්කර ගත්තේ 125ක් පමණී,