30.8 C
Sri Lanka
Friday, June 27, 2025
HomeTOPවෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියඵම මත්පැන්හල් වසාතැබීම.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියඵම මත්පැන්හල් වසාතැබීම.

වෙසක් උත්සවය නිමිත්තෙන් (15) වෙසක් පුන් පසලොස්වක් පොහෝ දින හා (16) වෙසක් දිනට පසු දිනය යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියඵම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

ඒ අනුව එම දිනයන්හි සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියඵම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments