22.5 C
Sri Lanka
Monday, August 11, 2025
HomeUncategorizedඇඳිරි නීතිය කාලය තුල රජයේ හා පෞද්ගලික ඔසුසැල් හා පුද්ගලික සාත්තු නිවාස...

ඇඳිරි නීතිය කාලය තුල රජයේ හා පෞද්ගලික ඔසුසැල් හා පුද්ගලික සාත්තු නිවාස විවෘතවේ.

ඒ් අනුව පවතින ඇඳිරි නීතිය තත්ත්වය තුළ රෝගි ප්‍රජාවට හදිසි ප්‍රතිකාර හා ඖෂධ ලබා ගැනීම අපහසුතාවයකින් තොරව ඉටුකර ගැනීමට හැකිවන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින කාලය තුල වුවද පස්වරු 7.00 දක්වා පුද්ගලික සාත්තු නිවාස, ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ඖෂධ අලෙවිසැල් විවෘතව තැබිමට උපදෙස් ලබාදී ඇති බව මහජනතාව වෙත ප්‍රමාණවත් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල් කේ.ඩි.එස්. රුවන්චන්ද්‍ර මහතා දැනුම් දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments