22.3 C
Sri Lanka
Friday, June 27, 2025
HomeUncategorizedරත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි – දිස්ත්‍රික් ලේකම්.

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි – දිස්ත්‍රික් ලේකම්.

ඉදිරි වර්ෂාවත් සමග රත්නපුර ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බව දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

ඇය පැවසුවේ, මේ වනවිටත් රත්නපුර, ඇලපාත, කිරිඇල්ල හා පැල්මඩුල්ල යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවය.

මේ අතර, අධික වර්ෂාව සමග කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර, බුලත්සිංහල – මෝල්කාව මාර්ගය ජලයෙන් යටවී තිබේ .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments