ආගමන හා විගමන දෙපාර්තමේන්තුව (13) රජයේ නිවාඩු දිනයක් වුවත් අත්‍යාවශ්‍ය සේවාවන් බාධාවක් නොවන ලෙස පවත්වාගෙන යායුතු බැවින් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සාමන්‍ය පරිදි විවෘතව පවතින බව ජනතාව වෙත මෙයින් දැනුම් දී සිටියි.