21.9 C
Sri Lanka
Wednesday, May 14, 2025
HomeTOPලිට්රෝ ගෑස් අඛණ්ඩව ලබාදීීීමේ උත්සහයක්.

ලිට්රෝ ගෑස් අඛණ්ඩව ලබාදීීීමේ උත්සහයක්.

ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් සහිත නෞකා දෙකක් ලබන ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

එමෙන්ම ලබන (10) පසු ගෑස් මෙට්‍රික් ටොන් විසිපන්දහසක් මාලදිවයිනට රැගෙනවිත් එහි සිට කුඩා නැව් මගින් මෙරටට ගෙන ඒ මට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර තිබෙන අතර ජනතාවට අඛණ්ඩව ගෑස් ලබාදීම සඳහා මෙම පියවර ගත් බව සභාපතිවරයා කීය.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් නොව මෙම ගෑස් තොග පැමිණි විගස ගෘහස්ත සඳහාද සිලින්ඩර නිකුත් කරනබවද හෙතෙම කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments