Homeදේශීය පුවත්ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති හා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති හා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි.

සරත් ගනේගොඩ(වම) රොහාන් පීරිස් ගුණතිලක (දකුණ)


(සුමිත් මායාදුන්නේ විසිනි)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපති සරත් ක්ලෙමන්ට් ගනේගොඩ සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්සේ 2026 මාර්තු 31 වෙනිදා සිට මේ සමගම එම සමාගම් වල අධ්‍යක්ෂ එරංග රොහන් පීරිස් ගුණතිලක මහතා ද අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇත 2024 තෝබර් 9 වැනි දා සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති හා අධ්‍යක්ෂක ලෙස ඔවුන් පත් කෙරිණි.

නම සභාපතිවරයකු පත් කරන තෙක් ඒකේ ඩී ඩී ඩිමල් අරන්දර මහතා සමාගම් දෙකෙහිම වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර සිටි අරන්දර මහතා මහා භාණ්ඩාගාරය නියෝජනය කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂවරයායි ක හිටපු සභාපති ගනේගොඩ ා හිටපු අධ්‍යක්ෂ පිරිස් මහතා තවමත් හෙලිස්පීඑල්සේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරනු ඇත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කිරීම වෙනුවෙන් ඔවුන් වැටුපක් නොලබන බව මීට පෙර සඳහන් කර තිබුණි .
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති දුරය දැරූ සමයේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට තීරණය කර තිබුණි ුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ලන්සේ ඉදිරිපත් කිරීමට තිබූ කාලය 2014 අප්‍රේල් 22 වෙනිදාවෙන් අවසන් විය දම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීමට ඉදිරිපත් වූ සමාගම් හයෙන් එකක් වූයේ හේලිස් පියල් සී සමාගමයි ිටපු සභාපති ගනේගොඩ හා පීරිස් අධ්‍යක්ෂ පීරිස් මහතා යන දෙදෙනාම හේලිස්පිය එල් සී සමාගමේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ වූහ තවමත් එම තනතුරුවල ින් කටයුතු කරනු ඇත මේ පිළිබඳ ඇතැම් කණ්ඩායම් වල යම් විරෝධතාවක්ද පැවතුණි.

1979 වසරේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලැබීය. මේ අනුව පෞද්ගලීකරණයට ලක් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමට කොටස් විකුණනු ලැබීය.ඒත් වර්තමාන ජනාධිපති අනුර දිසානායක පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය නොකරන බවත් එය ජාතික ගුවන් සේවය ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවත්ය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments