Homeකලා පුවත්ශ්‍රී ලාංකීය සිනමාවට අභිමානවත් ජයග්‍රහණයක්!

ශ්‍රී ලාංකීය සිනමාවට අභිමානවත් ජයග්‍රහණයක්!

Riverstone චිත්‍රපටයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා ට හොඳම නළුවා සම්මානයත්, ප්‍රියන්ත සිරිකුමාර ට හොඳම සහාය නළුවා සම්මානයත් Malaysia Golden Global Award 2026 | 9th Malaysia International Film Festival හිදී හිමිවීම පිළිබඳව උණුසුම් සුබපැතුම්!

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ඔබ දෙපළගේ මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය අගය කරන අතර සමස්ත Riverstone කණ්ඩායමටම සුභ ප්‍රාර්ථනා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments