බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් වන අතර ,රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.