25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedපොල්දූව මංසන්දිය ආශ්‍රිතව සිදුවු කලහකාරි සිදුවීමට සම්බන්ධවු පුද්ගලයන් හඳුනාගැනීමට පොලිසිය මහජන සහය...

පොල්දූව මංසන්දිය ආශ්‍රිතව සිදුවු කලහකාරි සිදුවීමට සම්බන්ධවු පුද්ගලයන් හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි.

පොල්දූව මංසන්දිය ආශ්‍රිතව සිදුවු කලහකාරි සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරමින් පවතී.

ඒ් අනුව මෙම සිද්ධියට අදාලව වීඩියෝ දර්ශන මගින් හඳුනා ගන්නා ලැබු කලහකාරි ලෙස හැසිරුණු මෙතෙක් අනන්‍යතාවයන් අනාරණය කර ගැනීමට නොහැකිවු තවත් සැකකරුවන් 23 දෙනකු හඳුනා ගැනීම සඳහා මහජන සහය පතන අතර ඔවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් මෙම දුරකතන අංක වෙත දැන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

0112=829388, 071-3064165, 071-8592209,සෘජු අංකය 1997 ඡායාරූප මෙසේ දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments