29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක්

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක්

චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සළකුණක් ලෙස චීන රජය විසින් ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ප්‍රධානයක් වශයෙන් සහල් ලබා දීමේ වැඩපිළිවෙලේ පියවරක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 5,000ක් නිල වශයෙන් රජය වෙත ලබා දීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී, අධ්‍යාපන අමාත්‍ය,  ආචාර්යසුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා ඇතුළු දෙපාර්ශවයේම නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම ආහාර වැඩසටහන යටතේ සහල් ආධාර ලබා දේ, තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments