26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිශේෂාංගඅර්බුද හමුවේ බලශක්තිය හා බලශක්තියේ අරගලය

අර්බුද හමුවේ බලශක්තිය හා බලශක්තියේ අරගලය

පසුගිය සමය එක අර්බුදයක් පිටුපස තවෙකක් පෙළගැසුන අවදීයක් වියග විටක විදුලි අර්බුදය දිනකින් අඩකට වැඩියෙන් ගිලගත්තේයග ඒ සමඟම අපට මුහුන දීමට සිදුවුයේ ගෑස් අර්බුදයටයග ගෑස් නැතිව ඇතැමෙකු හට දිනගණන් පෝලිම් වල ලැගීමට සිදුවියග ඉන් නොනැවතීල ඉන්දන අර්බුදය හමුවේ අපගේ ජිවිත පෙට්‍රල් හා ඩීසල් පෝලිම් වලට සීමා වියග දහවල් හිරු එලියෙන් හා රාත්‍රියේදී ලාම්පුවෙන් ආලෝකයදල දර දහනයෙන් ඉවුම් පිහුම් සඳහා තාපයදල පාපැදි හා කරත්ත මඟින් ප්‍රවාහනයද සරිකරගත් සරල නමුත් ප්‍රයෝගික ලෙස ක්‍රියාකාරී ජිවන රාටාවකට අතීතයේ හිමිකම් කියු ජනතාවකට තාක්ෂණිකව දියුණු වර්තමානයේ පෝලිම්වල කල් මැරීමට හා අඳූරේ සිටීමට සිදුවී තිබෙන්නේ ඇයිරෑ මෙයට බෝහෝ දෙනාගේ ජනප්‍රිය පිලිතුර වුයේ රටේ පවතින ඩොලර් අර්බුදයයිග නමුත්ල මම දකින්නේ දිනෙන් දින අපටම නොදැනී වුන නාගරික කරනයල දරාගත නොහැකි මට්ටමේ සංක්‍රිර්ණ ජිවන රටා වලට අප පුරුදු වීම හා වෙළදපල හා වෙනත් බලවේග මඟින් අපව පිටරටින් ගෙනෙන ලද අපට ඔරොත්තු නොදෙන භාණ්ඩ හා සේවා වලට ඇද දැමීමල මෙම අර්බුද බොහොමයක මුලාශ්‍රය ලෙසටයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments