25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවය 6වැනි වරටත් දිනා ගනී..

ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශූරතාවය 6වැනි වරටත් දිනා ගනී..

ශ්‍රී ලංකාව 6 වැනි වරටත් ආසියානු නෙට්බෝල් ශූරතාව අද (11)දිනා ගැනීමට සමත් විය. 

ඒ, සත්කාරක සිංගප්පූරුවට එරෙහි අවසන් මහා තරගය ලකුණු 63ට 53ක් ලෙස ජය ගනිමින් ය.

තරගයේ පළමු කාර්තුවේදී සිංගප්පූරුව ඉදිරියෙන් සිටි නමුත් ඉතිරි කාර්තු 3දීම සිය අණසක පැතිරවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූවාය. 

ශ්‍රී ලංකාව, ආසියානු නෙට්බෝල් ශූරතාව මෙවර දිනා ගත්තේ අඛණ්ඩව දෙවැනි වරට වීම විශේෂත්වයකි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments