23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ජාතික ජන බලවේගය අතර හමුව

 ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ජාතික ජන බලවේගය අතර හමුව

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ජාතික ජන බලවේගය අතර හමුවක් අද(12) පෙරවරුවේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. රට වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන තත්වය පිළිබඳව මෙහිදී අවධානයට ලක් විය.

මෙම අවස්ථාව සඳහා  ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් උප සභාපති දුමින්ද හුලංගමුව (Senior Partner Ernst & Young), නියෝජ්‍ය උප සභාපති කිෂාන් බාලේන්ද්‍ර (Chairman of John Keells Holdings), අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික සරත් ගනේගොඩ (Executive Director at Hayleys) සහ ලේකම් මංජුල ද සිල්වා (CEO of The Ceylon Chamber of Commerce) යන මහත්වරු එක්ව සිටියහ. ජාතික ජන බලවේගය වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය ශාන්ත ජයරත්න යන අය සහභාගි වූහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments