විශේෂ කාර්ය බලකා 81 වන මුලික පුහුණු පාඨමාලාවේ විසිරයාමේ පෙලපාලි උත්සවය පැවැතිවීණි එහිදි විසිරගිය නිලධාරින් ගණන පොලිස් කොස්තාපල් වරුන් 191 දෙනෙක්පාඨමාලාවේ අති දක්‍ෂතම ආධුනික වෙඩික්කරු – ටී-56 අවිය
ආධුනික පොලිස් කොස්ථාපල් 101009 කේ.ඩි.ඩි.එල්. මධුශංක
පාඨමාලාවේ විශිෂ්ඨතම පොලිස් කොස්ථාපල් වරයා පොලිස් කොස්ථාපල් 101051 ඩි.ඩි. දර්ශන විය. පාඨමාලාවේ සෑම අතින්ම අති දක්ෂ කාන්ඩ – කාන්ඩ අංක 02
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා.
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙටිටිආරචිචි මහතා
අණදෙන නිලධාරි විශේෂ කාර්ය බලකාය නියෙජ්‍ය පොලිස්පති නිතිඥ වරුණ ජයසුන්දර මහතා
විශේෂ කාර්ය බලකායේ අධ්‍යක්‍ෂ පුහුණු සහ අධිවේගී මාර්ගයේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ කළුතර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල රත්නායක මහතා.

