ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල කණ්ඩායමක් නිර්මාණය කළ ඉතිහාසයේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය “වියසිදුරු” ප්‍රදර් ශනය කෙරේ.
මෙම චිත්‍රපටය සුවිශේ ෂ වන්නේ කැලණිය කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයීය සිනමා හා රූපවාහිනී අධ්‍යන සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරීක්ෂණ ව්‍යාපෘතියකටසමගාමීව බිහිවූ නිර්මාණයක් වන බැවිනි. ඒ අනුව ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවට නවමු පරිච්ඡේදයක්දර් ආරම්භ කරමින් ලාංකීයවිශ්ව විද්‍යාලයකින් බිහිවූ ප්‍රථම චිත්‍රපටය ලෙස “වියසිදුරු” රන් අකුරින් ලියැවෙනු ඇත.
“වියසිදුරු” චිත්‍රපටය ස්වීඩනයේ පැවැත්වුණු 3 වන බොඩෙන් ජාත්‍යන්තර සිනමා උළෙල (Boden International Film Festival – BIFF) නියෝජනය කරමින් මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයට (First Time Feature Film) හිමි සම්මානයට මීට අමතරව අමතරවපසුගිය කාලයේදී තරඟ කළ සම්මාන උළෙල කිහිපයකදී ම සම්මානයට පාත්‍ර වී ඇත. ඒ අනුවBest Debut Filmmaker Of Feature Film – INDO FRENCH INTERNATIONAL FILM FESTIVAL 2021,SPECIAL JහURY AWARD (BEST DEBUT FEATURE FILM)
Golden Sparrow International Film Festival 2021Best High Schools film – Madonie Film Festival, Region of Sicily, Italy 2021,Best International Feature Film – Port Blair International Film Festival 2021,Best Postmodern Film – Tagore International Film Festival
ශ්‍රීලාංකීය ප්‍රේක්ෂකයින්ට නැව්ම් අත්දැකීමක් සහ නවමු කතා තේමාවක් ඔස්සයේ එලිදක්වන මෙම සිනමා පටය ශ්‍රී ලාංකීයසිනමාවට නව බලාපොරොත්තුවක් එක් කරනු නොඅනුමානයි.
