21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
HomeTOPතරුෂි කරුණාරත්නගෙන් රන් පදක්කමක්...

තරුෂි කරුණාරත්නගෙන් රන් පදක්කමක්…

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට තරුෂි කරුණාරත්න සමත්විය.

ඒ සඳහා ඇය ගතකළ කාලය මිනිත්තු 2:03.20කි.

එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකරගත්තේය.

2002 වසරෙන් පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්විය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments