22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්සනත් නිශාන්තගේ පුරප්පාඩුවට ජගත් ප්‍රියංකර මහතා පත්කෙරේ.

සනත් නිශාන්තගේ පුරප්පාඩුවට ජගත් ප්‍රියංකර මහතා පත්කෙරේ.

අංක (16)පුත්තලම මැතිවරණ කොට්ඨාසය සඳහා 1981අංක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත්කරන ලද සනත් නිශාන්ත මහතා මියයෑම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) (ආ) අනුව්‍යවස්ථාවට අනුව හා 1981 අංක 1දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වන වගන්තිය යටතේ ක්‍රියාකරමින් එකි ම ැතිවරණකොට්ඨාසය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඇල්.කේ. ජගත් ප්‍රියංකර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි තෝරා පත්කර ගන්නා ලද බව නිවේදනය කර සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments