29.1 C
Sri Lanka
Tuesday, June 24, 2025
HomeTOPතවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු ‍පාසලක් ඇත්නම් වහාම  දැනුම් දෙන්න

තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු ‍පාසලක් ඇත්නම් වහාම  දැනුම් දෙන්න

 රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළ ව  පෙළ පොත් සහ නිල ඇඳුම්  රෙදි  ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර

    ඒ අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම්  රෙදි  දිවයිනේ සියලු‍ ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබා දී  අවසන් ව  ඇත.

  මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් රෙදි නොලද කිසියම්  පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන / ෆැක්ස්/ ඊමේල් මගින්  වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියි.

පෙළ පොත් සඳහා  –   දුරකථන අංක – 0112784815/0112785306
  ෆැක්ස් – 0112784815
    විද්‍යුත් ලිපිනය –[email protected]

නිල ඇඳුම්  රෙදි  සඳහා – දුරකථන අංක – 0112785573
       ෆැක්ස් – 0112785573
       විද්‍යුත් ලිපිනය – [email protected]

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments